ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට යුක්තිය ලබාදීමේ කටයුත්තට මැදිහත්වන්නැයි ට්‍රම්ප් වෙත ඉල්ලීමක්..

ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට යුක්තිය ලබාදීමේ කටයුත්තදී මැදිහත්වන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ට්‍රම්ප් සඳහා වූ දෙමළ සංවිධානය විසින් ලිපියක් මඟින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාවේ පැවැති යුද්දයේදී ශ්‍රී ලංකා හමුදාව විසින් එක් ලක්‍ෂ 45 දාහක දෙමළ වැසියන් ඝාතනයට පත්වී ඇති බව එම ලිපියෙහි පෙන්වාදී තිබේ. අපරාධ කළ අයට … Continue reading ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට යුක්තිය ලබාදීමේ කටයුත්තට මැදිහත්වන්නැයි ට්‍රම්ප් වෙත ඉල්ලීමක්..